නිර්වචනය
- 1990 වර්ෂයේ අංක 17 දරණ මධ්‍යම පළාත් මුදල් ප‍්‍රඥප්තියේ අංක 03 දරණ වගන්තිය යටතේ ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකරනු ලැබේ.
අය කරනු ලබන්නේ
- මධ්‍යම පළාත තුළ කිසියම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය වර්ගයක් අලෙවි කිරීමේ දී , අයිතමයේ විකුණුම් මිලේ වටිනාකම මත 01% සිට 05% දක්වා ප‍්‍රමාණයේ ව්‍යාපාර පිරිවැටුම් බද්දක්ය.
ක‍්‍රියාත්මක වන්නේ
- 1991 ජනවාරි 01 වැනි දින සිටය. 2011 ජනවාරි 01 සිට අත්හිටුවා ඇත
පිරිවැටුම් බදු අය කිරිමේ ප‍්‍රමාණය
රත්තරන්, මැණික්, ස්වාර්ණාභරණ, ගෘහස්ථ භාණ්ඩ, දැව, සිගරට් සහ මත්පැන් - 05%
වෙනත් භාණ්ඩ හා ද්‍රව්‍ය 01%
ගැසට් පත‍්‍ර
- 636/13, 1990.11.15
- 642/18, 1990.12.28
- 917/2,1996.04.01
- 1371/23,2004.12.16
- 1389/5,2005.04.18
- 1467/14,2006.10.17
- 1476/1,2006.12.18