වෙළඳපොළ වටිනාකම මත පදනම් වු මුද්දර ගාස්තු තක්සේරු කිරිම හා රැස් කිරිම
- අදාළ කාර්යාල හා බැංකු වෙත ගොස් තොරතුරු රැුස්කිරිම
- ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල හා ප‍්‍රසිද්ධ නොතාරිස්වරුන් සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වීම
- තොරතුරු ලැයිස්තු අනුව ලිපිගොනු ආරම්භ කිරිම
- ලිපිගොනුවට අවශ්‍ය ඔප්පු , ලිපිලේඛන කැඳවීම
- ලිපිගොනු විශ්ලේෂණය
- ගෙවා ඇති ගාස්තු ප‍්‍රමාණවත් නොවේ නම් අතිරේක ගාස්තු තක්සේරු කිරිම
බදු ගෙවන්නන් බදු ගෙවීම සඳහා පෙළඹවීම
- ස්වයං තක්සේරුව මත බදු ගෙවන්නන් බදු හා ගාස්තු ගෙවීම සඳහා පෙළඹවීම
- අදාළ ස්ථානවල දැන්වීම් ප‍්‍රදර්ශනය කිරිමට සැලැස්වීම
- ප‍්‍රවෘත්ති පළ කිරිම
- දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කිරිම
- දේපල පරික්‍ෂා කිරිම
- සම්මුඛ සාකච්ඡුාවලදී බදු ගෙවන්නන් හට බදු හා ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම
හිඟ බදු ශේෂය ශුන්‍ය වු මට්ටමට ගෙන ඒම
- පවතින හිඟ බදු ශේෂය ප‍්‍රතිශතාත්මකව අඩු කර ගැනීම
- අභීයායචනා හා විරෝධතා විසඳාලීම
- බදු ගෙවන්නන් වෙත ගොස් ගෙවීම පැහැර හැර ඇති බදු අය කර ගැනීම
- බදු ගෙවීම් කර නැති හෝ බදු ගෙවීම් සඳහා එකඟතාවයට පැමිණ නැති බදු ගෙවන්නන්ට එරෙහිව නීති කෘත්‍යයන් ගොනු කිරිම
යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතිය
- ලේඛනාගාරයේ ලිපිගොනු යාවත්කාලීන කිරිම
- 2010-12-31 දක්වා වු පිරිවැටුම් බදු ගොනු සම්පුර්ණ කිරිම
- මුද්දර ගාස්තු ගොනු යාවත්කාලීන කිරිම
- ජාලගත පරිගණක පද්ධතියක් මඟින්, යාවත්කාලීන කරන ලද තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසීම
- නව ආදායම් උත්පාදන මාර්ග පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා සංවර්ධනය
- නීතිමය ප‍්‍රතිපාදන තුළ ආදායම් මාර්ග ඇති කිරිම සඳහා අධ්‍යයනය කිරිම
- හඳුනාගත් ආදායම් මාර්ග සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීම
- එම එක් එක් මාර්ගවලින් ලැබිය හැකි ආදායම් ප‍්‍රමාණය මැන ගණන් බැලීම
- ඉතාමත් සුදුසුයැයි හැෙඟන ආදායම් මාර්ග නිශ්චය කිරිම
- නව ආදායම් යෝජනා අනුමැතිය ලබා ගැනීම සඳහා ප‍්‍රධාන ලේකම් වෙත යොමු කිරිම
- අනුමත ආදායම් මාාර්ග ක‍්‍රියාත්මක කිරිම
කාර්ය මණ්ඩලයේ වෘත්තීමය නිපුණත්වය ප‍්‍රවර්ධනය කිරිම
- වෘත්තීය පුහුණුව අවශ්‍ය ක්‍ෂේත‍්‍ර හඳුනා ගැනීම
- අවශ්‍ය කරන පිළිවෙත් හා ක‍්‍රියා මාර්ග සකස් කිරිම
- අවශ්‍ය කරන සම්පත්දායකයින් හා ආයතන හඳුනා ගැනීම
- පුහුණුවීම් හා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
කාර්ය සාධනය ඇගයීම
- එක් එක් නිලධාරියාගේ දෛනික හා මාසික ප‍්‍රගති වාර්තාව
- දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව අර්ධ වාර්ෂික වාර්තාව
- දෙපාර්තමේන්තු කාර්ය සාධනය පිළිබඳව වාර්ෂික වාර්තාව
යහපාලනය
- රාජ්‍ය නීතිරිතිවලට අනුකූලව රාජකාරි කර්තව්‍යයන් ඉටු කිරිම
- විගණන විමසුම් අවම කර ගැනීම
- සේවාදායකයින්ගෙන් ලැබෙන පැමිණිලි අවම මට්ටමට ගෙන ඒම