විශිෂ්ට කාර්යසාධන සම්මානය 2018
2016 ගිණුම් වර්ෂයට අදාලව රාජ්‍ය ආයතනවල මූල්‍ය කළමනාකරණය සහ කාර්යය සාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් සිදුකරනු ලැබූ ඇගයීම් ක්‍රියාවලියේදී මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.
බඩු උකස් ගන්නන්ගේ ප්රඥප්තිය
මධ්‍යම පළාත තුල 2016 ජනවාරි පළවනදා සිට බඩු උකස් ගන්නන්ගේ ප්රඥප්තිය කි‍්‍රයාත්මක වේ..
ඛනිජ බද්ද ක්‍රියාත්මක කිරීම
1996 අංක 3 දරන මධ්‍යම පළාත් මුදල් (පරිපූරක විධිවිධාන) ප්රඥප්තියේ අංක 9(1) දරන වගන්තිය ප්‍රකාර ඛනිජ අයිතීන් පිළිබඳ බද්දක් පළාත තුල පිහිටි ඉඩමකින් යම් ද්‍රව්‍ය කැණීමේ, සෙවීමේ, ඉවත්කර ගැනීමේ බලපත්‍ර ධන ලාභී පුද්ගලයින්ගෙන්, ව්‍යාපාරයේ පිරිවැටුමෙන් 0.5% ක් 2014.04.01 දින සිට අයකරනු ලැබේ.